BIG STORY

දුෂ්මන්ත ටෙස්ට් පිටියෙන් තාවකාලිකව ඉවතට ; හෙට තරගයටත් වෙනස්කම් රැසක්

ඔහු යම් ආබාධ තත්ත්වයකින් පසුවන බවත්, ඔහුට විවේකයක් ලබා දීම සුදුසු බවට වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇති බවත්, දිමුත් සදහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙකු පත් කෙරේ

“ශ්‍රී ලංකාවේ ලද අවස්ථාව විශාල නව අභියෝගයක් වගේම මගේ පවුලේ සාමාජිකයින්ට සහ මට අලුත් දෙයක් අත්විඳීමට ලැබුණු අවස්ථාවක්."

පැතුම්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන ලකුණු

පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් ළහිරු කුමාරට ද දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img