BIG STORY

ජනපති හා ACC සභාපති අතර හමුවක්; ACC මහා සභා රැස්වීමත් හෙට

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මහා සභා රැස්වීම කොළඹ දී

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.

“කණ්ඩායමේ සංයුතිය ගොඩක් වෙලාවට වෙනස් වෙයි” : දිමුත්

"තේරීම් කමිටුවට අවශ්‍යනම් මාව නායකත්වයෙන් මාරු කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. මට කරන්න පුලුවන් උපරිමය මම කරා."

දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 5 දෙනා අතරට

ඒ, ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී වාර්තා කළ සටන්කාමී ශතකය හේතුවෙන්.

Popular

Subscribe

spot_imgspot_img