BIG STORY

වෙල්ලාලගේට හෙට එක්දින වරම් ? නායක දසුන් පිළිතුරු දෙයි

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට(14) පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පළමු වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට

මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වූයේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හා බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්.

ආබාධ නිසා ක්‍රීඩකයින් ‍දෙදෙනෙකු සංචිතයෙන් ඉවතට ; ආදේශක දෙකකුත් නම් කෙරේ

පුහුණුවීම් අතරතුර දී එම ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස ආබාධවලට ලක්ව ඇති බව සදහන්.

Popular

Subscribe

spot_imgspot_img