BIG STORY

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවතට

ක්‍රිකට් විධායක කමිටුව දීර්ඝ ලෙස සිදු කළ සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

SA20 වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අලෙවි වෙයි ; සංචිත 6 මෙන්න

ඒ අනුව මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 3ක්.

පාපන්දු, රග්බි පිටියෙන් 20යි 20 ක්‍රිකට් පිටියට එන අලුත්ම නීතිය මෙන්න

උපායමාර්ගිකව ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට කණ්ඩායම් දෙක සදහා අවසර ලබා දීම මෙම නව ක්‍රමවේදය ඔස්සේ සිදු වන අතර, එය 'Impact Player' යන නමිනුයි හදුන්වා දී ඇත්තේ. 

T 20 ලෝක කුසලානයට ප්‍රබල ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කෙරේ

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img