BIG STORY

මහේල ඔස්ට්‍රේලියාවට, මාලිංග මහනුවරට ; ලෝක කුසලානයට සූදානම් වීමේ ශ්‍රී ලංකා සැලසුම මෙන්න

මේ අතර, ලෝක කුසලානය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට මෙතෙක් ලිඛිත අනුමැතිය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබී නොමැති බවත්, අනුමැතිය ලද සැණින් එය නිවේදනය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ෆකාර් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ පාකිස්තාන සංචිතය මෙන්න

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

උසස් වීමක් නිසා මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි

මේ අතර, සහීර් ඛාන් එම් අයි සමූහයේ ක්‍රිකට් සංවර්ධන ගෝලීය ප්‍රධානියා (Global Head of Cricket Development) ලෙස ද උසස් කිරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය කටයුතු කර තිබෙනවා.

දසුන්ගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායම මෙන්න

මෙවර ආසියානු කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු මෙම කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක්.

Popular

Subscribe

spot_imgspot_img