anura

12150 POSTS

Exclusive articles:

දිල්ලි පිලේ නැති වූ පිති හා භාණ්ඩ තොගයට වුණ දේ හෙළි වෙයි

අතුරුදන් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ ක්‍රීඩා භාණ්ඩ තොගය දිල්ලි පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. දිල්ලි කණ්ඩායමේ නායක ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ද සිය...

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර සිම්බාබ්වේ පිල පාකිස්තානය සමග ගැටෙයි

පාකිස්තාන කණ්ඩායම මැයි මාසයේ දී සිම්බාබ්වේ හි තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 6 ක් පැවැත්වීමට නියමිත බවයි...

හිම කැට වර්ෂාවක් පාකිස්තාන – නවසීලන්ත 20යි 20 තරගය ගිල ගනියි

පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ප්‍රතිපලයකින් තොරව අද(20) රාත්‍රියේ නිමා වුණා. ඒ, තරගය පැවැති රාවල්පින්ඩි ක්‍රීඩාංගනයට හා ඒ අවට...

2023 ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහනට තවත් තරගාවලියක් එක්වෙයි

ශ්‍රී ලංකාව සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි මාසයේ දී මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. තරග සංචාරයට...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img