anura

12150 POSTS

Exclusive articles:

Day 3 Report : ඉන්දියාව ජයග්‍රහනයට ලකුණු 152 ක් පිටුපසින්

එංගලන්තය පළමු ඉනිමේ දී ලකුණු 46 ක වාසියක් සමග සිය දෙවැනි ඉනිම ඇරඹූ නමුත්, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 145 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

ජැක් ලීච් ශල්‍යකර්මයකට සූදානමින්

එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් සිය වම් දණහිසේ සිදුව ඇති ආබාධය හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව සිටින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා...

ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී විනය කැඩූ ගුර්බාස්ට අයි.සී.සීයෙන් දඩුවම්

ඇෆ්ඝනිස්තාන පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස්ට එරෙහිව දඩුවම් නියම කිරීමක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි විස්සයි 20...

වනිදු හසරංගට අයි.සී.සීයෙන් තරග තහනමක් පනවයි

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක වනිදු හසරංගට තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) පියවර ගෙන තිබෙනවා. ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන්...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img