anura

12150 POSTS

Exclusive articles:

ඉන්දියාව 329කට සීමා වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි(14). දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින්...

කොදෙව්වන් ලකුණු 154ක් ඉදිරියෙන් – Day 3 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (13) නිමා වුණා. ඒ වන විට...

පාකිස්තානයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අද(13) පැවැති දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට...

රෝහිට්ගේ ශතකය හමුවේ ඉන්දියාව ස්ථාවර වෙයි – Day 1 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(13) චෙන්නායි හී දී ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට...

රසල් ආනල්ඩ් යළි ක්‍රිකට් පිටියට පිවිසෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඩ් යළි ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අයුරු දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වී...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img