anura

12150 POSTS

Exclusive articles:

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට ඇරඹේ

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 159ක්.

මහරුෆ්ට බංග්ලාදේශයෙන් නව වගකීමක්

ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව මහරුෆ් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කළමණාකරු ලෙස ද කලක් කටයුතු කළා.

ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ විස්තර විචාරකයින් ප්‍රකාශයට පත් කෙරේ

ඉන්දියාවේ මුරලි කාර්තික් හා චාරු ශර්මා ද ජාත්‍යන්තර විස්තර විචාරකයින් ලෙස කටයුතු කරනු ඇති.

ලුවිස්ගේ සුපිරි පිතිප්‍රහාරය හේතුවෙන් කොදෙව්වන්ට 4-1ක තරගාවලි ජයක්

එවින් ලුවිස් පන්දු 34කින් ලකුණු 79ක් ලබා ගත්තේ හයේ පහර 9ක් හා හතරේ පහර 4ක් ද සමගින්.

ශකිබ් ඉතිහාසගත වෙද්දී බංග්ලාදේශයට ලකුණු 155ක ජයක්

බ්‍රෙන්ඩන් ටේලර්ගේ කඩුල්ල දවා ගත් ශකිබ් ඉතිහාසගත වුණේ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙසයි.

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img