anura

12150 POSTS

Exclusive articles:

IPL ප්‍රසාද ලකුණු සටහන නැවතුන තැන

දිල්ලි කැපිටල්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් තරග 8 බැගින් ක්‍රීඩා කර තිබූ අතර, සෙසු සියලු කණ්ඩායම් ක්‍රීඩා කර තිබුණේ තරග 7 බැගින්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සමගින් IPL අද සිට යළි ඇරඹේ

දින 27ක් තුළ දී තරග 31ක් පවත්වා අවසන් කිරීමට නියමිතව ඇති අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වනදා ඩුබායි හී දී යි.

“වනිදු හා චමීරගේ දක්ෂතා එක්සත් අරාබියේ දී අපිට විශාල සහායක් වේවි” : කෝලි

"ආදේශ කළ ක්‍රීඩකයින් දෙදෙනා මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් හොද දැනීමක් තියෙන ක්‍රීඩකයින්."

“සුකු’මාලි’ නුඹ තමා” මාලිංග වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් පල කළ අලුත්ම පෝස්ට් එක

වාර්තා පිට වාර්තා පිහිටුවා පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ඔහුගේ අනාගත දිවිය සදහා ලොව නන්දෙසින් තවදුරටත්...

තරග 5ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා.

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img