anura

12150 POSTS

Exclusive articles:

ධනුෂ්ක, දික්වැල්ල හා මෙන්ඩිස්ට පැනවූ තරග තහනම ඉවතට

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියට වරදකරුවන් වීම හේතුවෙන් ඔවුන්ට එම තහනම පැනවුණා

ධනුෂ්ක ටෙස්ට් පිටියට සමු දෙයි

30 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර තිබෙනවා.

T 20 නීති සංශෝදනයක් සිදු කෙරේ ; තරග අතරතුරම දැඩි දඩුවමක්

මෙම මාසයේ සිට එම නව නීති බලපැවැත්වෙන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ICC සම්මාන සදහා නිර්දේශිත ක්‍රීඩකයින්ට ප්‍රේක්ෂක මනාප පල කිරීම ඇරඹේ

ප්‍රධාන අයි.සී.සී සම්මාන සදහා නිර්දේශිත නාම 4 බැගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් වුණා.

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img