anura

12150 POSTS

Exclusive articles:

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමති නිවේදනය කරයි

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

වනිදු හසරංගත් ILT20 සමග එක් වෙයි

ඔහුට අමතරව එංගලන්තයේ සෑම් බිලින්ග්ස් හා කොදෙව් දූපත්හි ශෙල්ඩන් කොට්‍රෙල් යන ක්‍රීඩකයින් ද එම සංචිතයට ඇතුළත්.

ඇමසන් වොරියර්ස් නායකත්වය හෙට්මයර්ට

ඒ, මෙතෙක් එම කණ්ඩායමේ නායකත්වය දැරූ නිකලස් පූරාන් වෙනුවටයි.

Watch : සියල්ලන් පුදුමයට පත් කරමින් බ්‍රෝඩ් තනි අතින් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (19). දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා...

අලුත්ම ක්‍රිකට් තරුව ප්‍රභාත්ට “පප්පා” කියන්නේ ඇයි ?

ශ්‍රි ලංකාව වෙනුවෙන් මෑතකදී ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයින් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිටියා. ඒ අතර 30 හැවිරිදි ප්‍රභාත් ජයසූරියට හිමිවන්නේ සුවිශේෂී...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img