anura

12150 POSTS

Exclusive articles:

ශ්‍රී ලංකා පිලේ පුහුණු තරගය හෙට ; සංචිත, වේලාව, සජීවී විකාශය ඇතුළු සියලු තොරතුරු මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත දෙදින පුහුණු ක්‍රිකට් තරගය හෙට (4) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් අලුයම 3.30 ට...

NSL තරගාවලියේ ශූරයින්ට රුපියල් මිලියන 5 ක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා වෙන් කර ඇති ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(3) නිවේදනය කළා. තරගාවලියේ අවසන් මහා තරගය...

තෙවැනි ටෙස්ට් තරගයේ තණතීරුව දුර්වලයි, අයි.සී.සීය ඉන්දෝර් ක්‍රීඩාංගනයට දඩුවම් පනවයි

තෙවැනි දිනයේ දිවා ආහාරයටත් පෙර අවසන් වූ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් ඉන්දෝර් ක්‍රීඩාංගනයේ තණතීරුව "දුර්වල" තණතීරුවක්...

WTC අවසන් තරගයට යන්නේ ඉන්දියාව ද? ශ්‍රී ලංකාව ද? ක්‍රමවේදය මෙන්න

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ ස්ථානයක් ඔස්ට්‍රේලියාවට වෙන් කරමින් ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ඉන්දෝර් හී දී...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img