NSL තරගාවලියේ ශූරයින්ට රුපියල් මිලියන 5 ක්

Date:

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා වෙන් කර ඇති ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(3) නිවේදනය කළා.

තරගාවලියේ අවසන් මහා තරගය මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙන්නේ දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතරයි.

ඒ අනුව තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන පහක ත්‍යාග මුදලක් පිරිනැමෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනුශූරයින්ට හිමි වන ත්‍යාග මුදල රුපියල් මිලියන 2.5 ක්.

තරගාවලියේ වීරයාට රුපියල් ලක්ෂ පහක මුදලක් ද, හොදම පිතිකරුට හා හොදම පන්දු යවන්නාට රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් බැගින් ද පිරිනැමීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...