තෙවැනි තරගයේ ඉනිම ආරම්භ කිරීමේ වගකීම රෝහිට් ෂර්මාට

Date:

ඔස්ට්‍රේලියාව සමග හෙට(7) ආරම්භ වන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරුණා.

අජින්කෙයා රහානේ නායකත්වය දරන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙන් ලෙස මෙම තරගයේ දී රෝහිට් ෂර්මා සහ ෂුබ්මන් ගිල් කටයුතු කරනු ඇති.

රෝහිට් කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කරන අතර, නව්දීප් සයිනි හෙට තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය හෙට(7) මෙරට වේලාවෙන් අලුයම 5ට සිඩ්නිහී දී ආරම්භ වීමට නියමිතයි.

  • India XI for third Test: Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Ajinkya Rahane(c), Hanuma Vihari, Rishabh Pant(wk), Ravindra Jadeja, Ravichandran Ashwin, Mohammed Siraj, Jasprit Bumrah, Navdeep Saini

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...