ඇන්ඩර්සන් නවසීලන්ත ක්‍රිකට් අත්හරියි

Date:

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකාවේ නවතම 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය (Major League Cricket T20) සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු වසර 3ක කාලයකට ගිවිසුම් ගත වීමත් සමගයි.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා වන්නේ ද 29 හැවිරිදි කොරේ ඇන්ඩර්සන්.

ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 13කට, එක්දින තරග 49කට සහ 20යි 20 තරග 31කට ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...