නයිට් රයිඩර්ස් අමෙරිකානු 20යි 20 ලීගයටත්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් අමෙරිකාවේ නවතම 20යි 20 ලීග් තරගාවලිය සදහා ආයෝජනය කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම නව 20යි 20 ලීග් තරගාවලිය (Major League Cricket) 2022 වසරේ දී ආරම්භ කිරීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

බොලිවුඩ් සුපිරි නලු ශාරුක් ඛාන්ට වැඩි හිමිකාරීත්වයක් හිමි නයිට් රයිඩර්ස් සමූහය විසින් “සැලකිය යුතු දීර්ඝ කාලීන ආයෝජනයක්” මෙම තරගාවලියට ලබා දෙන බව සදහන්.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ ද නයිට් රයිඩර්ස් සමූහය විසිනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...