දඹුල්ලේ විදෙස් වේග පන්දු යවන්නෙක් තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඇෆ්ඝනිස්තානයේ අෆ්ටබ් අලාම් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත් වී තිබෙනවා.

ඒ, ඔහුට පෞද්ගලික හේතුවක් මත වහාම සිය රට බලා පිටව යාමට සිදු වීම හේතුවෙන්.

දඹුල්ල කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ දෙවැනි තරගයේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ අෆ්ටබ් අලාම් එහිදී පන්දුවාර 3ක් යොමු කරමින් ලකුණු 22කට කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ ඉවත් වීමත් සමග මේ වන විට දඹුල්ල වයිකින්ග් සංචිතයේ රැදී සිටින්නේ Anwar Ali, Samit Patel, Sudeep Tyagi, Paul Stirling, Samiullah Shenwari යන විදෙස් ක්‍රීඩකයින් පස් දෙනා පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...