දැල් පන්දු යැවූ Kilinochchi Express ජැෆ්නා සංචිතයට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණු දැල් පන්දු යවන්නෙකු එම කණ්ඩායමේ ප්‍රධාන සංචිතයට කැදවා තිබෙනවා.

සෙබස්තියම්පිල්ලෙයි විජයරාජ් හෙවත් kilinochchi express නම් අනුවර්ත නාමයෙන් හදුන්වන ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට බෙහෙවින් සමානය. (පුහුණුවීම් අතරතුර ඔහු පන්දු යැවූ අයුරු නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

ඔහුට පැයට කිලෝ මීටර් 140ක පමණ වේගයකින් පන්දු යැවිය හැකි බව ද සදහන්.

ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරනවා.

  • JAFFNA STALLIONS –
    Thisara Perera , Johnson Charles, Wanindu Hasaranga, Shoaib Malik, Usman Shinwari, Avishka Fernando, Dhananjaya De Silva, Suranga Lakmal, Binura Fernando, Tom Moores (WK), Kyle Abbott, Duanne Oliver, Chathuranga De Silva, Minod Bhanuka, Mahesh Theekshana, Charith Asalanka, Yiyakanth Viyaskanth, Prabath Jayasuriya, Nuwanidu Fernando, Kanakaratnam Kapilraj, Thevendiram Dinoshan, Sebastianpillai Vijeyaraj.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...