“මේක ලොකු අත්වැලක් – හොද තරගාවලියක් බලාපොරොත්තු වෙනවා” : මැතිව්ස්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩකාවට විශාල අත්වැලක් වනු ඇති බව කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

මෙය ශ්‍රී ලංකාවට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“අනිත් සියලුම රටවල්වලටම වගේ ලීග් එකක් තියෙනවා.මේක ලොකු අවස්ථාවක් ලාබාල ක්‍රීඩකයින්ට වගේම සියලුම ක්‍රීඩකයින්ට. මොකද අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වගේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ සහාය ලබා ගනිමින් එකට ක්‍රීඩා කරන්න ලැබීමත් එක්ක මේකෙ ලොකු වැදගත් දේවල් රැසක් තියෙනවා අපේ ක්‍රිකට්වලට”

යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශ්‍ය වෙත අදහස් දක්වමින් මැතිව්ස් කියා සිටියා. (දර්ශන මෙතනින් නරඹන්න)

දකුණු අප්‍රිකා තරග සංචාරය වෙනුවෙන් මහනුවර පැවැති දින 10ක පුහුණු කදවුර ද ඉතා සාර්ථක ලෙස පැවැති බවයි ඇන්ජෙලෝ මැතිව්ස් අවධාරණය කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...