නීරෝධායනය වන අතරතුර මහේල LPL ගැන කියූ දේ

Date:

යොවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉතා වැදගත් වන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

ඒ, newswire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින්.

උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩා කිරමින් දක්ෂතා දැක්වීම සදහා මෙය තරුණ ක්‍රීඩකයින්ට මනා අවස්ථාවක් උදා කර දෙන බව ඔහුගේ අදහසයි.

වංසගත තත්ත්වයත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් නිසා නම් දැරූ ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් වීම අපේක්ෂා කළ හැකි කරුණක් බව ද මහේල ජයවර්ධන කියා සිටියා.

අයි.පී.එල් තරගාවලියෙන් පසුව දිවයිනට පැමිණි මහේල මේ වන විට නිරෝධායන කාලසීමාවක් ගත කරන අතර, ඒ අතරතුර අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එල්.පී.එල් පළමු අදියර මෙම වසරේ පැවැත්වීමෙන් පසුව ලබන වසරේ සිට එය ක්‍රමයෙන් වඩාත් සාර්ථක වනු ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...