LPL ගැන ක්‍රීඩා ඇමති නාමල්ගෙන් පණිවිඩයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය හරහා රටක් ලෙස අප බලාපොරොත්තු වන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුනර්ජීවනය උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහාය ලබා දිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

දේශපාලන වෙනස්කම් පසෙකට දමා ඒ සදහා සහාය විය යුතු බවයි අමාත්‍යරවයා පෙන්වා දෙන්නේ.

“කොරෝනා වසංගත තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දෙමින් ජාතියක් ලෙස නැගී සිටීමට ද අප සැවොම මෙම අවස්ථාව යොදා ගත යුතු වනවා” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් තබමින් සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...