ගාලු ග්ලැඩියේටර්ස් නායකත්වය අෆ්රිඩිට – උප නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගාලුු කණ්ඩායම හෙවත් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ නායකයා ලෙස ශහිඩ් අෆ්රිඩි පත් කර තිබෙනවා.

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ලසිත් මාලිංග, සර්ෆ්‍රාස් අහ්මඩ් වැනි ප්‍රබල ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් වීමත් සමගයි ඔහුව කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ.

අෆ්රිඩි ලබන 23 වනදා දිවයිනට ළගා වීමට නියමිත බව සදහන්.

ගාලු කණ්ඩායමේ උප නායකයා ලෙස භානුක රාජපක්ෂ නම් කර ඇති බවට ද වාර්තා වනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා හම්බන්තොට දී ආරම්භ වන්නේ කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයත් සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...