අක්මාල් ලංකා ප්‍රිමියර් ලීගයට

Date:

පාකිස්තාන පිතිකරු කම්රන් අක්මාල් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව  ඔහු දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බව සදහන්.

38 හැවිරිදි ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයක් සදහා ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දී යි.

බොලිවුඩ් නලුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි (Sachin Joshi) දඹුල්ල කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කරනවා.

දඹුල්ල වයිකින්ග් (Dambulla Viiking) කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර සිටි එංගලන්තයේ ජෝන් ලුවිස් පසුගියදා එම ධූරයෙන් ඉවත් කෙරුණු අතර, කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Owais shah.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...