LPL ප්‍රධාන අනුග්‍රාහක (title sponsor) සමාගම ප්‍රකාශයට පත් කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක (title sponsor) සමාගම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්දීය සමාගමක් වන My11Circle (මයි ඉලවන් සර්කල්) විසින් එල්.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුගාහකත්වය දරන බව සදහන්.

ඒ අනුව ඉදිරියේ දී එල්.පී.එල් තරගාවලිය හදුන්වනු ලබන්නේ My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසයි.

My11Circle හි සන්නාම තානාපති ලෙස කටයුතු කරන්නේ හිටපු ඉන්දීය නායක සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි.

තරගාවලිය ලබන 26 වනදා හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...