ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කර තිබෙන සියලුම දේශීය තරගාවලි කල් දැමීමට තීරණය කර තිබෙනවා.
වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වයෙන් නැවත දැනුම් දෙන තුරු මෙම තරගාවලි කල් දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව අද ආරම්භ වීමට නියමිතව තිබූ Major Club හා Tier B Club T20 තරගාවලි මෙන්ම, Governors Trophy තරගාවලිය ද කල් දමා තිබෙනවා.
සංශෝදිත නව තරග කාලසටහන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

