LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹේ

Date:

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (8) ආරම්භ වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා විදෙස් ක්‍රීඩකයින්ට තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි විය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන 18 වැනිදා දක්වා සිදු කෙරෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවැනි අදියර කොළඹ එස්.එස්.සී, ප්‍රේමදාස, පල්ලේකැලේ හා දඹුල්ල යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ජූලි හා අගෝස්තු මාසවලදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...