වෙලෝසිටි පිලට එරෙහි චමරි අතපත්තුගේ ඉනිම 44 (39)

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මෙවරත් පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 අභියෝගතා ක්‍රිකට් තරගාවලිය (Women’s T20 Challenge) අද සාජා හී දී ආරම්භ වුණා.

ඒ, සුපර්නෝවස් සහ වෙලෝසිටි කණ්ඩායම් අතර තරගයත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර්නෝවස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 126ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු පන්දු 39කින් ලකුණු 44ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින්.

(දර්ශන මෙතනින් නරඹන්න)

ශෂිකලා සිරිවර්ධන ද ලකුණු 18ක් ලබා ගත්තා.

මෙවර තරගාවලියට ද Supernovas, Trailblazers සහ Velocity යනුවෙන් කණ්ඩායම් 3ක් එක්වන අතර, එම කණ්ඩායම්වල නායිකාවන් ලෙස පිළිවෙලින් හර්මන්ප්‍රීට් කෝවුර්, ස්ම්රිටි මන්දනා සහ මිතාලි රාජ් කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...