නවසීලන්තය ලැබූ සුපිරි ජයත් සමග අලුත් වූ WTC ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

නවතම අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නවසීලන්තයට අද(22) හැකි වුණා.

ඒ, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔවුන් ලැබූ ලකුණු 323 ක ජයත් සමගින්.

ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගත්තේ ද නවසීලන්තයයි.

තරග හයකින් තරග හයම ජය ගත් ඔස්ට්‍රේලියාව 100% ක ලකුණු ප්‍රතිශතයක් සමග තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

66.67% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේයි.

ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...