2026 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
වෙන්දේසිය අබුඩාබිහීදී මෙරට වේලාවෙන් පස්වරු 2:30 ට ආරම්භ වූ අතර, වෙන්දේසිය සදහා ශ්රී ලංකා ක්රීඩකයින් 12 දෙනෙකු සමග ක්රීඩකයින් 350 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි.
වෙන්දේසියේ අලෙවි වූ හා නොවූ ක්රීඩකයින්ගේ ලැයිස්තුවේ සජීවී යාවත්කාලීන කිරීම පහතින් – (නවතම තොරතුරු සදහා පිටුව Refresh කරන්න)
[wpdatatable id=35]

