Watch : හොංකොං සික්සර්ස් දින්න පාකිස්තානය හර්ඩික් පාන්ඩ්යාට දාපු කින්ඩිය මෙන්න

Date:

මෙවර හොංකොං සික්සර්ස් ශූරතාවය දිනා ගැනීමට පාකිස්තාන අද සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී ක්වේට් කණ්ඩායම ලකුණු 43 කින් පරාජයට පත් කරමින්.

ශූරතාවය දිනා ගැනීමෙන් පසුව පාකිස්තානය ජය සැමරූ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

විශේෂයෙන්ම Muhammad Shahzad විසින් ජයග්‍රහනය සමරනු ලැබුවේ හර්ඩික් පාන්ඩ්යා විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් පසුව ශූරතා කුසලානය සමග ජයග්‍රහනය සැමරූ ආකාරය අනුකරණය කරමිනුයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...