Watch : බට්ලර් දවා ගන්න කැම්පර් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

Date:

එංගලන්තය හා අයර්ලන්තය අතර ඩබ්ලින්හි පැවැති තෙවැනි විස්සයි 20 තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් සමත් වුණා.

ජොස් බට්ලර් ලකුණු බින්දුවකට දවා ගැනීම සදහායි ඔහු තනි අතින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 154 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගත්තේ එංගලන්තයයි. දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...