දැඩි විරෝධයක් ආ ෆකාර්ගේ දැවී යාම ; රුචිරගේ තීරණය වැරැදිද?

Date:

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දෙවැනි තරගය අද රාත්‍රියේදී ඉන්දියාව හා පාකිස්තානය අතර ආරම්භ වුණා.

ඩුබායිහීදී ආරම්භ වූ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට පන්දුවාර 2.3 ක් තුළ ලකුණු 21 ක් එක් කළ අතර, ෆකාර් සමාන් ලකුණු 15 කට දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.

හර්ඩික් පාන්ඩ්යා යොමු කළ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් සමාන් දැවී ගියා.

කෙසේ වෙතත්, තෙවන විනිසුරු රුචිර පල්ලියගුරුගේ විසින් එම උඩ පන්දුව නීත්‍යානුකූල උඩ පන්දු රැක ගැනීමක් ලෙස ප්‍රකාශ කිරීම මේ වන විට බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...