චන්දිමාල්ට තරු විසි වූ ඩිල්ෂාන්ගේ සුපිරි යෝකර් පන්දුව

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරනු ලබන SLC T20 League තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද(8) කොළඹ SSC ක්‍රීඩාගනයෙදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් SLC Blues කණ්ඩා‍යම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට SLC Greys කණ්ඩා‍යමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි SLC Greys කණ්ඩා‍යමේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක සබඳතාවයක නිරතවීමට් අවස්ථාවක් ලැබුනේ නැහැ.

ඉනිමේ පළමු පන්දුවාරයේ තුන්වන පන්දුවේදීම සුපිරි දෝලනයක් සහිතව යෝකර් පන්දුවකින් දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල බිඳ හෙලීමට ඩිල්ශාන් මධුසංඛ සමත්වුණා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී ගියා.

එම අවස්ථාව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...