Watch : හැළඹගේගේ සුපිරි ප්‍රහාරය මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන SLC T20 League තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද(8) කොළඹ SSC ක්‍රීඩාගනයෙදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් SLC Blues කණ්ඩා‍යම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට SLC Greys කණ්ඩා‍යමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි SLC Greys කණ්ඩා‍යම නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 4 ක් බිඳ වැටී ලබා ගත් ලකණු සංඛ්‍යාව 192 ක්.

අනර්ඝ ඉනිමක නියැලුනු නුවනිදු ප්‍රනාන්දු නොදැවී ලකුනු 70*(52) ක් රැස්කළා.

නායක චරිත් අසලංක ලකුණු 59(34) යි. ළහිරු උදාර ලකුණු 41(24) ක් ලඹා ගත්තා.

ඉන්පසුව ලකුණු 193 ක දැවැන්ත ඉලක්කක් හඹා යාමට පිටියට පිවිසි SLC Blues කණ්ඩා‍යම වෙනුවෙන් 20 හැවිරිදි ආරම්භක පිතිකරු විශේන් හැළඹගේ හයේ පහරවල් 3 ක් හතරේ පහරවල් 3 ක් සමගින් පන්දු 18 කදී වේගවත් ලකුණු 33 ක් රැස්කීරීමට සමත් වීම කැපී පෙනුණා.

එහිදී එශාන් මාලිංග යොමුකළ අවසන් පවර් ප්ලේ පන්දුවාරයේ මුල් පන්දු 4 තුළ ලකුණු 22 ක් රැස්කිරීමට ඔහු සමත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...