Watch : සීමාව පැන්න ගිල්ට එංගලන්තයෙන් සුපිරි උත්තරයක්, ගිල්ට ඇප නැති වෙයි

Date:

සත්කාරක එංගලන්ත කණ්ඩා‍යම සහ ඉන්දිය කණ්ඩා‍යම අතර පැවැත්වන තෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනයේ අවසන් පන්දුවාර කිහිපයේදී තරගය ඉතාමත් උනුසුම් මුහුණුවරක් ගත් ආකාරයක් දැක ගත හැකි වුණා.

ඒ සැක් ක්‍රව්ලි සහ පන්දුරකිමින් සිටි ඉන්දිය කණ්ඩා‍යම සමග ඇතිවු ව්‍රාග් ප්‍රහාරය නිසා තරගය තෙවැනි දිනය අවසානයේදී ද ඉතා උණුසුම් වූ පසුබිමකයි.

එහිදී ක්‍රව්ලි අනවශ්‍ය අයුරින් කාලය නාස්ති කරනවා යැයි ඉන්දිය නායක ගිල්ගෙන් ප්‍රභල ව්‍රාග් ප්‍රහාරයන් එල්ල වුනා.

කෙසේ නමුත් එංගලන්ත දෙවන ඉනිම අවසන්වී, ඉන්දිය කණ්ඩා‍යම සිය දෙවන ඉනිම ඇරඹීමෙන් පසු පිතිකරණයේ නියැලීමට පිටියට පිවිසි ශුබ්මාන් ගිල්ට පන්දු රකිමින් සිටි එංගලන්ත ක්‍රීඩකයන්ගේ ප්‍රභල වාග් ප්‍රහාරයන්ට ( Sledging ) මුහුණ දීමට සිදුවුනා.

එහිදී පෙනීගියේ ඔහු ඒවායින් ඉතාමත් අපහසුතාවයට සහා පීඩනයකට පත්වු ආකාරයක්.

එලෙස එංගලන්තය නොකඩවා දුන් පීඩනයත් සමග සිය දෙවන ඉනිමේ බ්‍රයිඩන් කාර්ස් යොමු කල, ඔහු මුහුණ දුන් 9 වන පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව ලකුනු 6 කට දැවීගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...