Watch : පාන්ට් අන්ත අසරණ වූ ආචර්ගේ සුපිරි පන්දුව

Date:

සත්කාරක එංගලන්ත කණ්ඩා‍යම හා ඉන්දිය කණ්ඩා‍යම අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ ජයග්‍රාහකයින් තීරණය කිරීම සඳහා 5 වන සහ අවසන් දිනය අද (14) ලෝර්ඩ් ක්‍රීඩා පිටියේදී ආරම්භ වුනා.

දිනය ආරම්භයෙදී ජයග්‍රහනය සඳහා ඉන්දිය කණ්ඩා‍යම ලකුනු 135 ක් ද එංගලන්ත කණ්ඩා‍යම කඩුලු 6 ක් ද අපේක්ෂාවෙන් පසුවුනා.

කේ.එල්. රාහුල් සමගින් රිශාබ් පාන්ට් දිනය ආරම්භ කල අතර එම සබඳතාව ලකුනු 13(19) කට සීමා කරමින් සුපිරි පන්දුවකින් රිශාබ් පාන්ට්ගේ කඩුල්ලේ ඉන්නක් පා කර හැරීමට ජොෆ්රා ආචර්ගේ සුපිරි පන්දුවකට හැකියාව ලැබුනා.

එලෙසින් රිශාබ් පාන්ටව ලකුනු 9 කට දැවීගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...