ඉන්දියාව ජයග්‍රහණයට ලකුණු 135 ක් පිටුපසින්

Date:

ඉන්දියාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද නිමා වුණේ තරගයේ ජයග්‍රහණය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවෙනි ඉනිමේදී ලකුණු 193 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 58 ක්.

ඒ අනුව ඔවුන් තරගය ජයගැනීම සඳහා තවත් ලකුණු 135 ක් ලබා ගත යුතුයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 387 ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඉන්දියාවද රැස්කළ ලකුණු සංඛ්‍යාව 387 ක්.

එංගලන්ත දෙවෙනි ඉනිම අද දිනයේදී ලකුණු 192 කට සීමා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...