Watch : බංග්ලාදේශයේ දැවී ගිය පළමු කඩුලු දෙක මෙන්න

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩා‍යම සහා ශ්‍රී ලංකා කණ්ඩා‍යම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙදී ආරම්භ වුනා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නයක චරිත් අසලංකගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය පිටියට පිවිසියත් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් ලැබුනේ නැහෑ.

පර්විස් හොසේන් එමෝන්ව දවාගැනීමට නුවන් තුෂාර යොමු කල සුපිරි පන්දුවකට ඉඩ ලැබුන අතර, ටන්සිඩ් හසන් තමීම්ව දවාගැනීමට බිනුර ප්‍රනාන්දු සමත්වුනා. ටන්සිඩ් දැවී ගියේ කුසල් ජනිත් පෙරාරා රැකගත් විශිෂ්ට උඩ පන්දු රැකගැනීමත් සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...