Watch : දැඩි අවධානම් පහරක් ගහලා බෲක් දැවී ගිය හැටි

Date:

සත්කාරක එංගලන්ත කණ්ඩා‍යම සමග ඉන්දිය කණ්ඩා‍යම තරගවදින 3 වන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (13) ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියෙදී ආරම්භ වුනා.

දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්තයේ 4 වන කඩුල්ල ලෙස හැරී බෲක් ඉතාමත් අවධානම්කාරී පහරක් එල්ල කිරීමට යාමේදී දැවීගියා.

ඔහු ආකාශ් දීප් යොමු කළ වේග පන්දුවකට ස්විප් පහරක් එල්ල කිරීමට යාමේදියි දැවී ගියේ.

එම අවස්ථාවෙදී එය විස්තර විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්වුණා.

බෲක් සිය ඉනිමේදී අවධානම් පහරවල් උත්සාහ කළ පළමු අවස්ථාව මෙය නොවූ අතර, දැවීයාමට පෙර අවස්ථා දෙකකදීම අකාශ් දීප්ට එරෙහිව සාර්ථක ස්කූප් පහරවල් දෙකක් එල්ල කිරීමට ඔහු සමත්වුණා.

කෙසේ නමුත් තෙවන උත්සහයේදී ඔහු සාර්ථක වුණේ නැහැ.

එම අවස්ථා පහත වීඩියොවෙන් නැරඹිය හැක –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...