Watch : සිරාජ්ගේ ආවේගශීලී කඩුලු සැමරුම මෙන්න

Date:

සත්කාරක එංගලන්ත කණ්ඩා‍යම සමග ඉන්දිය කණ්ඩා‍යම තරගවදින තෙවන ටෙස්ට් තරගයේ 4 වැනි දිනය අද (13) ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියෙදී ආරම්භ වුනා.

දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්තයේ පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට්ව ඉනිමේ හයවන පන්දුවාරයේදී දවාගැනීමට මොහොමඩ් සිරාජ් සමත්වු අතර ඒ මොහොතේදී ඉතාමත් ආවේගශීලි අයුරින් ඔහු කඩුල්ල සැමරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුන කරුනක් වුනා.

එලෙසින් බෙන් ඩකට් ලකුනු 12(12) කට දැවී ගියා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට රැස්කල ලකුනු සංඛ්‍යාව 387 ක්. ඉන්දියාව ද සිය පළමු ඉනිමට ලකුනු 387 ක් රැස්කලා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...