Watch : අභිෂේක්ගේ හයේ පහරින් කුඩු වූ මෝටර් රථය

Date:

මේවන විට ලක්නව් හීදී පැවැත්වෙන Royal Challengers Bengaluru කණ්ඩායම සහ Sunrises Hyderabad කණ්ඩායම අතර තරගයෙදී අභිශේක් ශර්මා එල්ල කල හයේ පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

එයට හේතුව වුයේ බුවනේෂ්වර් කුමාර් යොමු කල පන්දුවකට අභිශේක් ශර්මා එල්ල කල මීටර් 72 ක් පමණ දුරක් වු මෙම හයේ පහර ක්‍රීඩාංගනයේ ප්‍රදර්ශනය කර තිබූ සුපිරි මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවක ගැටීම නිසයි.

එහිදී මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ කොටසකට හානීවීමක් සිදුවුනා.

මෙවර IPL තරගාවලිය තුළ මෙම මෝටර් රථයට පිතිකරුවකු එල්ල කල පහරකින් හානී සිදු වූ දෙවන අවස්ථාව මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...