මුම්බායි ලීගයේ කණ්ඩායම් හිමිකරුවෙකුට වැඩ වරදියි

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ඔම්බුඩ්ස්මන් විනිසුරු (විශ්‍රාමික) අරුන් මිශ්‍රා විසින් Mumbai T20 League තරගාවලියේ SoBo Supersonics කණ්ඩායමේ සම හිමිකරුවෙකු වූ Gurmeet Singh Bhamrah හට ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ, 2019 තරගාවලියේදී ධවල් කුල්කානි හා භවින් තක්කාර් යන ක්‍රීඩකයින් දෙදෙනා තරග පාවාදීම සදහා පොළඹවා ගැනීමට ගත් උත්සාහය හේතුවෙන්.

ඔහුට එරෙහිව පැනවූ තහනමේ කාලය පිළිබද තොරතුරු මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත්, BCCI දූෂණ විරෝධී සංග්‍රහයට අනුව එය වසර පහේ සිට ජීවිතාන්තය දක්වා වන පරාසයක තහනමක් විය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...