WPL ශූරතාවය දෙවැනි වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

Date:

දෙවැනි වරටත් කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 8ක ජයක් වාර්තා කරමින්.

Brabourne හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 7 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.

නායිකා Harmanpreet Kaur ලකුණු 66(44) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී Marizanne Kapp, Jess Jonassen හා Shree Charani කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලියට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.

Marizanne Kapp ලකුණු 40 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී Nat Sciver-Brunt කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...