දිල්ලි කැපිටල්ස් නායකත්වය අක්සාර් පටෙල්ට

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස අක්සාර් පටෙල් පත් කර තිබෙනවා.

2019 වසරේ සිට දිල්ලි කණ්ඩායම නියෝජනය කරන ඔහු ඉන්දීය රුපියල් කෝටි 16.50 ක මුදලකටයි එම කණ්ඩායම විසින් සිය සංචිතයේ රදවා ගනු ලැබුවේ.

අක්සාර් පටෙල් පසුගිය වසරේදී එක් තරගයකදී දිල්ලි කණ්ඩායම මෙහෙයවා තිබුණා. ඒ, එවකට කණ්ඩායමේ නායකයා වූ රිෂාබ් පාන්ට්ට එරෙහිව පනවා තිබූ තරග තහනමක් හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...