Watch : කොදෙව්වන්ට එරෙහිව දියත් කළ සංගාගේ ඉනිම

Date:

International Masters League ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේදී අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර අද(6) සමත් වුණා.

Vadodara හීදී ආරම්භ වූ තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල වෙනුවෙන් සංගක්කාර ලකුණු 47 ක් ලබා ගත්තේ පන්දු 42 කින්. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් වර්ණවත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...