කෝලිට පළමු තරගය අහිමි වෙයි

Date:

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා.

දණහිසක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට යශස්වි ජයිස්වාල් කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගැණුනේ.

මෙම තරගය ජයිස්වාල් ක්‍රීඩා කරන මංගල එක්දින ජාත්‍යන්තර තරගයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...