මැට් හෙන්රි ආබාධයකට ලක් වෙයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි ආබාධයකට ලක් වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට එළඹෙන ජාත්‍යන්තර තරග වාරයේ තරග කිහිපයක් අහිමි වීමේ අවධානමක් පවතින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

පිතිකරණ පුහුණුවීම් අතරතුර ඔහු මෙම ආබාධයට ගොදුරු වී ඇත්තේ පන්දුවක් දකුණු අතෙහි ඇගිල්ලක වැදීමෙන්.

ඒ අනුව මැට් හෙන්රිට සම්පූර්ණ සුවය ලැබීම සදහා සති 4ත් 6ත් අතර කාලයක් ගත වන බව සදහන්.

ඒ හේතුවෙන් නොවැම්බර් 27 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...