Watch : ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් ඉදිරියේ කෝලි අභිනයෙන් නිරූපනය කළේ මොකක්ද?

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(5).

දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු හයක් දැවී ලකුණු 141 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 157 ක්.

ඒ අනුව දෙවැනි ඉනිමේදී තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 162 ක්.

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම අතරතුරදී විරාත් කෝලි ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් ඉදිරියේ ප්‍රදර්ශනය කළ අභිනයන් කිහිපයක් මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

2018 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙකු දකුණු අප්‍රිකාවේදී සිදු කළ පන්දුව පළුදු කිරීමේ සිදුවීම මෙහිදී ඔහු නිරූපනය කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...