1st ODI : කාසියේ වාසිය නවසීලන්තයට ; මාලිගංට එක්දින වරම්

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි පියවර ගත්තේ.

තරගය නවසීලන්තයේ වෙලින්ටන්හීදී පැවැත්වෙන අතර, මෙම තරගයේදී  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගෙන තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 216 වැනි ක්‍රීඩකයායි.

චමිදු වික්‍රමසිංහ හා ලහිරු කුමාර ද අද තරගය සදහා ක්‍රීඩා කරනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis (wk), Kamindu Mendis, Charith Asalanka (c), Janith Liyanage, Chamindu Wickramasinghe, Wanindu Hasaranga, Lahiru Kumara, Eshan Malinga, Asitha Fernando

New Zealand XI:

Will Young, Rachin Ravindra, Mark Chapman, Daryl Mitchell, Glenn Phillips, Mitchel Hay (wk), Mitchell Santner (c), Nathan Smith, Matt Henry, Jacob Duffy, Will O’Rourke

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...